නියං ප්‍රදේශවලට වර්ෂාව ලැබුණත් තවමත් 18 ලක්ෂයක් පීඩාවට
- 20 08 2014
- 08:25
- {{hitsCtrl.values.hits}} views
- එච්.අයි.තුෂාර
නියං තත්ත්වය නිමාකර වර්ෂාව නොලැබුණ ප්‍රදේශවලට වර්ෂාව ලැබුණද දිස්ත්‍රික්ක 15ක පවුල් පන්ලක්ෂ හතළිස්දෙදහස් පනහකට අයත් පුද්ගලයන් දහඅට ලක්ෂ අසූදහස් එකසිය හැට එක් දෙනෙකු තවදුරටත් පීඩාවට පත්ව සිටින බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
