නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුමයන් කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත ආගමික වෙනස්කම් නොසලකා නැගෙනහිර පළාතේ සියලූම පුරාවිද්‍යා උරුමයන් සංරක්ෂණය කිරීමේ කාර්යය පැවරී ඇති බව ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා සඳහන් කර සිටියි.
නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුමයන් කළමනාකරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ සමාරම්භක රැස්වීම අද (10) ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.
