නැකතට පැළයක් සිටුවන්න
සිංහල අලුත් අවුරුදු නැකතට පැළයක් සිටුවා පරිසර සංරක්ෂණය වෙනුවෙන් පුරවැසි වගකීම ඉටුකිරීමට එක්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සරිසේන මහතා සමස්ත ශී‍්‍ර ලාංකීය ජනතාවගෙන් ඉල්ලා සිටි.
පරිසර සංරක්ෂණයේ වටිනාකම අද අප රට පමණක් නොව මුළු ලෝකයම හඳුනාගෙන තිබෙන බව ජනාධිපති ප්‍රකාශ කළේ අද (12දා) පෙරවරුවේ මඩකලපුව වේබර් ක්‍රිඩාංගණයේ පැවති ,රට වෙනුවෙන් එකට සිටිමු, ජාතික සංවර්ධන වැඩසටහනේ සමාප්ති උත්සවය අමතමිනි.

popular news
-
chathuri Saturday, 13 April 2019 02:28 AM
මෙහෙම කිව්වට. ඔය වැඩේ කවදාවත් කරන්නේ. නැහැ මෙහෙම කියන්න. එක ගෙදරට. එකබැගින් ගංජා. පැළයක් නොමිලේ නැකතට. සිටවන්න, බලන්න. පෝලිම එහාකොට අචිචිලා ,සීයලා ,අත දරුවෝ. වඩාගෙන අම්මල. පෝලිමේ. පොරකයි ලොක්කන්ට. වාහන. පේමිට් දෙන. වෙලාවේ. පොඩි උන්ට. මේ සහනයවත්. දෙන්න. ,2020 ඔබයි. ජනපති. මැතිවරණ අවශ්‍ය. නැහැ මේවැඩේ කෙරුවොත්
Reply : 0 0
Kumar Saturday, 13 April 2019 09:21 AM
ලංකාවේ හැමදෙයක්ම කරන්නෙ නැකතට නමුත් තවම රටට යහපතක් නම් සිදුවෙලා තියෙනවද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

