ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 29 වන සඳුදා
කොටුව මහේස්ත්රාත්වරයා විසින් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාව අද (18දා) ඇප මත මුදා හරීමට නියෝග කරන ලදී.ඒ රු.50000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 3 ක් මතයි.
රුපියල් කෝටි 7ක මුදල් වංචාවක් සිදුකළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනවිය අද (18) නියෝග කළාය.
රුපියල් 50000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 5 බැගින්වූ ශරීර ඇප තුනක් මත ඔහු මුදා හැරිණූ අතර විදෙස් ගමන්ද තහනම් කැරුණු අතර බැංකු 4ක නාමල් රාපක්ෂගේ නමින් ඇති ගිණුම් පරීක්ෂා කිරීමටද රහස් පොලිසියට අවසර දුන්නේය.
popular news
පදියතලාව පොලිස් ස්ථානාධිපති ගේ වැඩ තහනම්
සුනාමි කුළුනු 77ම අක්රියයි
ලංකාවේ ණය කන්ද රු.බි. 29 660ක් දක්වා ඉහළට
දිත්වාගෙන් පසු මී මුරේ තවමත් හුදෙකලා වෙලා
කිඹුලෙක් සමග පැයක් පොර බදා දිවි බේරා ගත් ගාමිණී
බස්නාහිරින් හමුවූ ගිනි අවි දෙක
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd