නාමල්ගේ අප්‍රේල් වැටුප අපේක්ෂා රෝහලට
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ අප්‍රේල් මන්ත්‍රී වැටුප මහරගම අපෙක්ෂා රෝහල වෙනුවෙන් පරිත්‍යාග කර තිබේ. ෆයිට් කැන්සර් ව්‍යාපෘතිය මගින් ක්‍රියාත්මක කරන අපේක්ෂා රෝහල වෙනුවෙන් අවශ්‍ය වෛද්‍ය උපකරණ මිලදී ගැනීමේ ව්‍යාපෘතිය සඳහා ඔහු මෙසේ සිය වැටුප පරිත්‍යාග කර තිබේ.මේ සඳහා අවශ්‍ය මුදල රුපියල් බිලියනය ඉක්මවයි.
Would like to pledge my parliamentary salary for April toward the fund raising campaign by the Fightcancer Team that hopes to raise Rs 1Bn to purchase much-needed medical equipment for the Maharagama Apeksha #Cancer Hospital. Let’s all join in to ensure this worthy cause succeeds pic.twitter.com/dHUCvLY0h4
— Namal Rajapaksa (@RajapaksaNamal) April 17, 2019
popular news
-
Dayan Wednesday, 17 April 2019 12:08 PM
ප්‍රසිද්ධ කරලා දෙන දේවල වටිනාකමක් නැත. ප්‍රසිද්ධ කරන්නේ වැඩි දෙයක් අපේක්ෂාවෙන්.
Reply : 6 13
Nishantha Wednesday, 17 April 2019 12:20 PM
Koti ganan pilli gahala sochchamak dan denawa. Kohen hina wennada manda.
Reply : 0 15
Nandana Thursday, 18 April 2019 07:37 PM
ඇරලා. එකක් වහල දෙකක් , ඕව කල පලියට අයතා ලෙස ගත්තු ඒවා ගැන රටම දන්නවා
Reply : 0 0
Lion Sunday, 21 April 2019 08:23 PM
මට හිනායන්නේ පස්සෙන්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

