නසරල්ලාගේ තැන නයිම් කාසීම්ට
- 29 10 2024
- 18:30
- {{hitsCtrl.values.hits}} views
- ..
හිස්බුල්ලා සංවිධානයේ නව නායකයා ලෙස නයිම් කාසීම් පත් කර තිබේ.
හිටපු නායක හසන් නසරල්ලා බේරූට් හීදී ඝාතනය කළ අතර, ඒ අනුව අද( 29දා) නව නායකයා ලෙස නයි කාසීම් පත් කිරීමට හිස්බුල්ලා සංවිධානය කටයුතු කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
