නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ඇරඹේ
- 20 08 2020
- 14:38
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ආරම්භ කිරීම වෙනුවෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.
මෙහිදී ජනපතිවරයා පාර්ලිමේන්තුව අමතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
