www.ada.lk
2026 මැයි මස 02 වන සෙනසුරාදා
නව වන්නි ආරක්ෂක සේනා ආඥාපතිවරයා ලෙස මේජර් ජෙනරල් ජේ.ආර් කුලතුංග මහතා ඉතා චාම් අයුරින් ආගමික වතාවත් සිදුකරමින් චාරිත්‍රානුකූලව වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේදී ඊයේ (07දා) වැඩබාරගැනීම සිදුවිය.
1984 මාර්තු 05 වැනිදා කැඩට් නිලධාරී පාඨමාලා අංක 19 යටතේ පළමුව පුහුණුව ලබා පසුව 1985 දෙසැම්බර් මස දෙවන ලුතිනන්වරයෙකු වශයෙන් යුද හමුදා පාබළ රෙජිමේන්තුවට එකතු විය.
වන්නි ආඥාපතිවරයා වශයෙන් වැඩබාර ගැනීමට පෙර 552 බලසේනාධිපති, යාපනය නගර සේනා විධායක, 55 වැනි සේනංකාධිපති ,12 වැනි සේනංකාධිපති වශයෙන්ද ඔහු සේවය කළ අතර, වන්නි ආඥාපති වශයෙන් වැඩබාර ගැනීමට පෙර යුද හමුදාවේ ශ්‍රී ලංකා කොතලාවල ආරක්ෂක පීඨයේ උපකුලපති වශයෙන්ද සේවය කර ඇත.
නව වන්නි ආඥාපති තනතුරට අමතරව වත්මන් යුද හමුදා යාන්ත්‍රික පාබළ රෙජිමේන්තුවේ අධිපති වශයෙන්ද මේජර් ජෙනරල් ජේ.ආර්. කුලතුංග මහතා සේවය කර තිබේ.
popular news
ඩ්‍රෝන මෙහෙයුමකින් ඇල්ලූ යාල කැලේ ගංජා වගාව
කොළඹ අවට විදුලි දුම්රිය දුවන්න මාර්ග සකස් කිරීම ලබන වසරේ සිට
පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වන්න ඉරාන්ට සජබයෙන් දැනුම් දෙයි
ඇමෙරිකා පෝස්ට් වෙත ගෙවූ ඩොලර් ලක්ෂ 6 කුත් අතුරුදන්
ඇමෙරිකාවේ ඉල්ලීම් සාම සාකච්ඡා අසාර්ථකවීමට හේතුවයි
විපක්ෂයේ චෝදනාවලට ජනපතිගේ පිළිතුරු මැයි දිනයේදී දෙනවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd