ශ්රී ලංකාවට ආසන්න මුහුදේ දෙවැනි වරටත් ගිනි ගැනිමට ලක්වූ ඉන්ධන ප්රවාහන නෞකාවේ ගින්න පාලනය කිරීමේ කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතී.
ගින්න පාලනය කිරීම වෙනුවෙන් ශ්රී ලංකා නාවික හමුදාව, ශ්රී ලංකා ගුවන් හමුදාව හා ඉන්දීය වෙරළාරක්ෂක බළකාය එක්ව කටයුතු කරමින් පවතී.