නැවේ ගින්නෙන් අගතියට පත් අය සඳහා වන්දි ලබාගැනීමේ කාලය දීර්ඝ කරයි
- 21 06 2021
- 17:41
- {{hitsCtrl.values.hits}} views
- ..
"එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්" නෞකාවේ ගින්නෙන් අගතියට පත් පාර්ශවයන් සඳහා වන්දි ලබාගැනීමට අයදුම් කිරීමේ කාලය තවත් සති දෙකකින් දීර්ඝ කර ඇති බවට නිවේදනයක් නිකුත් කරමින් අධිකරණ අමාත්‍යාංශය සඳහන් කර තිබේ.
ඒ අනුව අගතියට පාර්ශව සඳහා ජූලි මස 2 වන දින දක්වා [email protected] ඊමේල් මාර්ගයෙන් හෝ 0112 445447 යන ෆැක්ස් අංකය මඟින් අයදුම් කිරීමට ඉඩ සැලසෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
