ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් යුත් ආණ්ඩුවේ නව කැබිනට් මණ්ඩලය තව සුළු මොහොතකින් දිවුරුම් දීමට නියමිතය.
කොළඹ ජනපති ලේකම් කාර්යාලයේදී මෙම කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට නියමිත අතර ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙම අවස්ථාවට එක්ව තිබේ.