නව අගවිනිසුරු ජයන්ත ජයසූරිය
අගවිනිසුරු ධුරය සඳහා නීතිපති ලෙස කටයුතු කළ ජයන්ත ජයසූරියගේ නමට ආණ්ඩක්රම ව්‍යවස්ථා සභවේ ඒකමතික අනුමැතිය හිමිව තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (26දා) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේදී ජනපති යොමුකළ නම් සළකා බැලීමෙන් අනතුරුව ජයන්ත ජයසූරිය මහතාගෙ නම ජනපතිට නිර්දේශ කිරීමට තීරණය කර තිබේ.
popular news
-
Sandun Gunarathne. Friday, 26 April 2019 02:23 PM
නීතිපති තනතුරේ වැඩ කරපු විදිහ මතකෙට එනවා.... ඇත්තටම අපි හරි කාලකණ්ණි ජාතියක්...
Reply : 0 0
ගුණ්ඩා Friday, 26 April 2019 04:37 PM
.ජනපති ගියවර ආණ්ඩුව විසුරුවා හැරි වෙලාවේ ව්‍යවස්ථාවට අනුකූලයි කියලා කිව්වේ නීතිපති එකේ කව්ද කියලා මතකද ?
Reply : 0 0
sene Friday, 26 April 2019 05:10 PM
janadipath parayata niyamei
Reply : 0 0
Don Friday, 26 April 2019 05:21 PM
මෙයා තමයි කිව්වේ ඔක්තෝබර් 26 දා ලොක්කා කරපු වැඩේ 19 සංශෝදනයට අනුකුල්යි කියල, සුප්‍රීම් උසාවියෙත් තර්ක කරලා, කඩේ ගිහින් සවුත්තු වෙච්ච එක්කෙනා !! අනේ ලංකාවේ අධිකරණයට ගිය කල.
Reply : 0 0
Champa Friday, 26 April 2019 05:26 PM
අන්තිම පක්ෂග්රාහී මිනිහෙක්. ජනාධිපතිට පක්ෂග්රාහී විදිහට උපදෙස් දෙක දුන්න. එකක් ජනාධිපතිගේ ධූර කාලය අවුරුදු 6යි කියල අනික ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන් කියල. දයාසිරි කිව්වේ මෙයා ගැන තමයි. ජනාධිපති නැවත ධූර කාලය ගැන විමසනවා කියලා අලුත් මිනිහෙක් දැම්මහම. හැබැයි අලුත් තීන්දුවක් ගත්ත හෝ නැතා මේ අවුරුද්ද අන්තිමේ අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය තියන්න ඕනේ. පාස්කු ඉරිදා වෙහ්ච්චා මහා මිනිස් ඝාතනයේ වගකීම ගන්න ඕනේ ජනාධිපති. එයාට ඉල්ලා අස් වෙන්න කියලා මිනිස්සු මෙලහට පාරට බැහැල, ඊළඟට වැඩ බලන්නේ රනිල් නොවුන නම්. ඒ හින්ද දැන් දෙසැම්බර් වෙනකම් ඉන්නේ අමතර කාලයක්. ජනතා අධිකරණය තීන්දු කරලා ඉවරයි මෛත්‍රී ගෙදර යන්න ඕනේ කියලා. ඒ හින්ද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මොන හොර තීන්දු ගත්තත් දෙසැම්බර් වලින් කාලේ ඉවරයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

