නුවරඑළියට හෙට මල් තුහින
- 27 01 2020
- 20:46
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
හෙට දිනයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මල් තුහින පතිත විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
හෙට දිනයේදී තවදුරටත් වැසි රහිත කාලගුණ තත්ත්වයක් දිවයින පරා පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
