www.ada.lk
2026 සැප්තැම්බර් මස 26 වන සෙනසුරාදා
ශ්‍රී ලංකාවට වැඩිම ආදායමක් උපයා දෙන්නේ ඇඟළුම් කර්මාන්තය බවත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේදී ඔවුන්ගේ රැකියාවේ අභිමානය නැති කළ බවත් අමාත්‍ය දයා ගමගේ මහතා පැවැසීය.
අද (07දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“ අපේ රටේ ආර්ථිකයේ වැඩිම මුදලක් ලබාගත්තේ ඇඟලුම් තුළින්. සුද්දියන්ට යට ඇඳුම් මහනවා කියලා අහිංසක දැරියන්ගේ රැකියාවේ අභිමානය මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව නැති කළා.
නයිට් රේස් පදින්න නාමල් බේබිලට ඩොලර් වලින් ගෙවන්න ඕන. ඔය ඩොලර්ටික හම්බකරලා දුන්නේ ඇඟලුම් කර්මාන්තශාලාවල ඉන්න දරු දැරිවියෝ”
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
ට්‍රම්ප් ඉදිකිරීමට යන ජයග්රාහි ආරුක්කුව
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd