නාමල් පිල්ලෙයාන් හමුවෙයි
- 30 09 2018
- 11:14
- {{hitsCtrl.values.hits}} views
- ..
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පර්රාජසිංගම්ගේ ඝාතනයට සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගතව සිටින නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් හමුවීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කටයුතු කරනු ලැබීය.
මඩකලපුව බන්ධන්නගාරයේදී මෙම හමුව සිදුවිය . මඩකලපුව බන්ධනාගාරයේදී ඔවුහු විනාඩි 30ක පමණ කාලයක් සාකච්ඡාවේ යෙදී ඇත.
ජව්ෆර් ඛාන්

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
