නාන්නවත් ගඟකට බහින්න බෑ
රත්නපුරේ ජනතාවට දිය නෑමට ගඟකටවත් බැසීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙන බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
මැණික් ගැරූ බවට චෝදනා කරමින් දිගින් දිගටම ජනතාවට නීතිය ක්‍රියාත්මක කරමින් තිබෙන බවත් මෙම චෝදනාවට ලක්වන අයට රුපියල් පනස් දහසක අවම දඩයකට පවා යටත්වීමට සිදුවන බවද අද (30) කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
මෙම ක්‍රියාව නිසා සුළු වශයෙන් පතල් කැණීම් සිදු කළ ජනතාවගේ ජීවන උපාය මාර්ග සම්පූර්ණයෙන්ම නැවතී ගොස් තිබෙන බවද පවසා සිටියේය.
popular news
-
Saththaya Friday, 31 August 2018 07:03 AM
හරි පුදුමය් . මැණික් ගැරුවාම නීතිය ක්‍රියාත්මක කරනවානම් , නිදන් හාරපු අයට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ ඇයි??????????
Reply : 0 0
saman Friday, 31 August 2018 07:09 AM
අපට දැන් තේරෙනවා ඇයි මෙයා ළඟ මෙතරම් ගඳ කියලා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

