නදීෂ් දික්කුඹුර සමුගනියි
අද පුවත්පතේ 'ගෙයිහාමි' හා 'පිංහාමි' ලිපි රචනා කළ ලේඛකයෙකු මෙන්ම, ස්වර්ණවාහිනිය හරහා විකාශය වූ 'ඇන්ඩ් කොම්පැණි' නාට්‍යයේ පිටපත් රචකයා මෙන්ම තවත් රූපවාහිනි වැඩසටහන් ගණනාවකට සිය දායකත්වය දැක්වූ නදීෂ් දික්කුඹුර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මෙසේ සිය දිවියෙන් සමුගත්තේය. ඔහුගේ අවසන් කටයුතු සිදුවන ආකාරය පසුව දැනුම් දීමට නියමිතව තිබේ.

popular news
-
D R P RANASINGHE Tuesday, 24 March 2020 05:19 AM
Good
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
