නීති විරෝධීව ලංකාවට ගෙන ආ කහ කිලෝ 33000ක් අත්අඩංගුවට
- 18 09 2020
- 12:43
- {{hitsCtrl.values.hits}} views
- ..
නීතිවිරෝධීව මෙරටට ආනයනය කළ කහ කිලෝ 33,000 සහ උඳු කිලෝ 3,000ක් සමග කන්ටේනර් රථ 3ක් පොලිස් භාරයට ගෙන තිබේ.
බ්ලුමැන්ඩල් පොලීසියට ලද තොරතුරක් මත එම ප්රදේශයේ වාහන අංගනයක තිබී අඩි 40ක් දිග කන්ටේනර් රථ තුනක මෙම කහ තොගය හා උඳු තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 10 දෙනෙකු අත්ඩංගුවට ගෙන තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
