www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
මැතිවරණ නීති උල්ලංගණය කිරීම් පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා පොලීසිය මෙවර සියුම් කැමරා භාවිත කිරීමට තීරණය කර තිබේ.
පැෆරල් සංවිධානය විසින් ශ්‍රී ලංකා පොලීසියට මෙම කැමරා පරිත්‍යාග කර තිබේ.
මැතිවරණ සමයෙන් පසුව එම කැමරා අපරාධ හා නීතිවිරෝධී උද්ඝෝෂණ පිළිබඳව සොයා බැලීමට භාවිත කිරීමට නියමිතය.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd