නත්තල් නිසා සුරා සැල් වසයි
නත්තල් උත්සවය හේතුවෙන් හෙට (25දා) සියලුම සුරා සැල් වසා තබන බව සුරා බදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම නීතිය කඩ කරන සුරා සැල් වෙනුවෙන් නීතිමය ක්රියාමාර්ග ගැනීමට සුරා බදු දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

-
chris Monday, 24 December 2018 12:34 PM
විකාර බාර් අරින් නැතුව නත්තල් සමරන්නේ කොහෙද ? කතෝලික සභාව උද්ගෝසනයක් කල යුතුයි .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
