නගර 100ක් අලංකරණය කිරීමේ අගමැතිගේ යෝජනාව පසෙකට
නගර සියයක් එකවර අලංකරණය කිරීම සදහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ යෝජනා සදහා තවදුරටත් නිරීක්ෂණ ලබා දිය යුතු බව කැබිනට් මණ්ඩලය විසින් පවසා ඇති බව වාර්තා වේ.
ඒ අනුව එම කැබිනට් පත්‍රිකාවට සංචාරක කලාප සංවර්ධනය ද ඇතුළත් විය යුතු බවට වූ යෝජනාවත් සමගින් එම කැබිනට් පත්‍රිකාව තවදුරටත් වැඩිදියුණු කිරීම වෙනුවෙන් පසෙක තබා තිබේ.
එළඹෙන කැබිනට් මණ්ඩල රැස්වීමේ දී එම කැබිනට් පත්‍රිකාවේ සංශෝධිත පත්‍රිකාව ඉදිරිපත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.
popular news
-
Deepal Nirosh Tuesday, 01 June 2021 11:17 AM
යාන්තම් ඇති, මෙහෙම හරි විචක්ෂණශීලී කැබිනට් මණ්ඩලයක් රටේ තියනව කියල අදයි අපට දැනුනෙ. මේ අත්‍යාවශ්‍ය නොවන යෝජනා එය විදිහට හරි කල් දානව කියන්නෙ රටේ ආර්ළුිකයට ලොකු ශක්තියක්.
Reply : 0 1
Nandana Wednesday, 02 June 2021 03:30 PM
Don't worry,they let All other Ministers,
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

