www.ada.lk
2024 ඔක්තෝබර් මස 16 වන බදාදා
ETI ආයතනයේ තැන්පත්කරුවන් පිරිසක් කොළඹ මහ නගර සභාවේ මාසික රැස්වීම පැවැත්වෙන ස්ථානයට පැමිණ කොළඹ නගර සභාවේ විරෝධතාවක් ආරම්භ කර තිබේ.
සෝමා එදිරිසිංහ මහත්මියගේ දියණියක වන දීපා එදිරිසිංහ මහත්මිය කොළඹ නගර සභාවේ නාගරික මන්ත්රීවරියක් ලෙස කටයුතු කරන අතර අද පැවැත්වෙන නගර සභා මාසික සැසිවාරයට ඇයද එක්ව සිටින්නීය.
ඇයව ලබාදෙන ලෙස ඉල්ලමින් තැන්පත්කරුවන් මෙසේ කොළඹ නගර සභා පරිශ්රයට පැමිණ තිබේ.
ඡායාරූප හා වීඩියෝ ශමීර රාජපක්ෂ
popular news
පාර්ලිමේන්තුව ආරක්ෂා කර ගැනීමට වැලි කොට්ට ගසයි
ඇල්ලේ චිත්රපටයෙන් ලංකාවට රු. මි. 150ක ආදායමක්
ශ්රී ලන්කන් ගුවන් නියමුවන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවයි
එළවළු මිල පහළට
අගමැතිනියත් වරද නිවරදි කරයි
බංග්ලාදේශය හතුරුසිංහට හතුරු වෙයි - වහාම සේවය අත්හිටුවයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd