නෞකාවේ ගින්න පාලනය කරයි
- 4 09 2020
- 23:30
- {{hitsCtrl.values.hits}} views
- ..
ශ්රී ලංකා මුහුදු සීමාවේ ගිනි ගැනීමට ලක්ව ඇති නෞකාවේ ගින්න පාලනය කළ බව ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සඳහන් කරයි.
ඔවුන් සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරන්නේ ඉන්දීය නෞකා, ශ්රී ලකවේ නෞකා හා දෙරටේම ගුවන් යානා භාවිත කරමින් මෙසේ ගින්න පාලනය කළ බවයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
