ධම්මින්ද හිමිගේ රෝහල් බිල තවමත් නෑ
රෝහල්ගතව සිටින කිරිවෙහෙරාධිපති කොබොවක ධම්මින්ද ස්වාමීන් වහන්සේගේ රෝහල් බිල මෙතෙක් රජයට ලැබී නොමැති බව බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කළේය.
ස්වාමීන් වහන්සේ තවමත් රෝහලේ ප්‍රතිකාර ලබා ගන්නා බවත්, රෝහල් බිල ලැබුණු වහාම එය ගෙවීමට කටයුතු කරන බවත් අද (10දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
රෝහල් බිල ගෙවා නොමැති බවට රට තුළ සිදු කරන ප්‍රචාර පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කනගාටුවට පත්ව සිටින බවත්, මීට අමතරව උන්වහන්සේගේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් යොදවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

popular news
-
daham Wednesday, 11 July 2018 03:01 AM
රත්නපුරේ හිමිනමක් සිතාසියක් බාරදීමට ගිය පොලිස් නිලධාරියෙක් ඝාතනය කල ප්‍රවුර්තිය ඔබ පත්තරේ පල නොකරන්නේ සන්ඝයාලාව බේරාගැනීමටද?
Reply : 1 0
rocky Wednesday, 11 July 2018 07:17 AM
පවු. උන්වහන්සේ බොහොම දුගී දුප්පත් කෙනෙක්නෙ!
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

