දෙමටගොඩ පිපිරීම සිදුවු නිවසින් කෝටි ගණන් වටිනා මැණික් සහ මුදල්
දෙමටගොඩ මහවිල් උද්‍යාන පාරේ පිපිරීම සිදුවූ නිවසේ තිබී රුපියල් කෝටි 03ක් පමණ වටිනා නිල් මැණික් 03ක් සොයා ගෙන තිබේ.
කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (27) එම නිවස පූර්ණ පරීක්ෂාවකට ලක් කළ බවත් එහිදි මේ බව අනාවරණය වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
එම නිවසේ තිබී රුපියල් කෝටියක් පමණ වටිනා දේශීය සහ විදේශීය මුදල් ද හමු වි ඇත.
රුපියල් ලක්ෂ 15ක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් ද එම නිවසේ තිබී සොයා ගත් බව සඳහන් වේ.

popular news
-
chathuri Sunday, 28 April 2019 07:47 PM
වැඩි. ආරක්ෂාවට මේ වටිනා දේවල්. සිරිලිය ගිණුමට බාරදෙන්න. ,අසරණ දෙමල ජනයාගේ රත්තරන් සියල්ල මේගිණුමේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

