මේ වන විට රටේ පවතින තත්ත්වය හේතුවෙන් මෙතෙක් දුරකථන බිල්පත් ගෙවා ගැනිමට නොහැකිව සිටින පාරිභෝගික පිරිස් වෙත එම සේවාවන් විසන්ධි කිරිමකින් තොරව අදාළ සේවාවන් ලබා දෙන ලෙස දන්වා තිබේ.
ශ්‍රී ලංකා විදුලි සංදේශ හා නියාමක කොමිසම් සභාව විසින් මේ පිළිබදව සියලුම දුරකථන ඡාලා හිමිකරුවන් දැනුවත් කර තිබෙන බව සඳහන් වෙයි.
ඒ අනුව අප්‍රේල් අවසානය දක්වා මෙම කාලය දිර්ඝ කර ඇති බව සඳහන් වෙයි.
