ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා
දුම්රිය සේවකයන්ගේ හිඟය හේතුවෙන් හෙට දිනයේ සිට ඇතැම් කාර්යාල දුම්රිය මන්දගාමීව ධාවනය කිරීමට සිදුවන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. අවුරුදු 60 සම්පූර්ණ කළ රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ රජයේ ප්‍රතිපත්තිය අනුව දුම්රිය දෙපාර්තමේන්තුවේද සැලකිය යුතු සේවකයන් පිරිසක් විශ්‍රාම ගොස් තිබුණි.
කෙසේ වෙතත් ඔවුන්ව නැවතත් කොන්ත්‍රාත් පදනම මත සේවයට එක්කර ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම්කර තිබේ.
මේ අනුව ඔවුන්ව සේවයට කැඳවීමේ ලිිිපි යොමුකර ඇති බවත් ඒ් අනුව ඔවුන් සේවයට පැමිණෙන තෙක දුම්රිය මන්දගාමීව ධාවනය කරන බවත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් පැවැසීය.
popular news
විදුලි බල සේවකයෝ කැමැත්තෙන් ලිපි දෙති
ජනපතිගේ වත්කම් ප්‍රකාශයේ නැති තොරතුරු උදය කියයි
නා උයනේ කේබල් කාර් ඩක්කුවක් කඩා වැටී හිමිවරු 7 නමක් අපවත්වෙති
රාජ්‍ය සේවයට අලුතෙන් 70000ක්
තංගල්ල මතුකුඩු ලොරියේ හිමිකරු අවු. 25ක තරුණයෙක්, ගෙදර පාපැදියක්වත් නෑ
දෙවිනුවර බස්නායක නිලමේ කතරගම බස්නායක නිලමේ ධුරයේ වැඩ බලයි
Deepal Nirosh Monday, 02 January 2023 10:06 AM
රටේ පවතින දුම්රිය සේවාව මේ තරමින් හෝ පවත්වා ගන්න ඉන්ධන, අමතර කොටස් හිඟයට අමතරව ඔන්න දැන් කාර්ය මණ්ඩල ඌනතාවයකුත් ඇතිවෙලා. ඒ වුණාට අළුත්ම කතාව කොළඹ තදාසන්න සැහැල්ලු මගී ප්‍රවාහන දුම්රිය පද්ධති ව්‍යාපෘතිය නැවත ආරම්භ කරන්න. ඊට කලින් මේ දුර බැහැර සිට කොළඹට දිනපතා පැමිනෙන මගීන්ට කලට වේලාවට එන්න යන්න පුළුවන් තරමටවත් පවත්වා ගන්න උත්සාහ කිරීමයි වඩාත් සුදුසු.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd