දියතලාව ගුවන් හමුදා කඳවුරේ නිල නිවාසයක ගින්නක් හටගෙන ඇති අතර ගින්න මැඬපැවැත්වීමට මේ වන විට කටයුතු කරමින් සිටින බව හමුදා ප්රකාශකයෙක් සඳහන් කරයි.
විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න ඇති වන්නට ඇති බවත් නිල නිවාසයට ගින්නෙන් හානි සිදුව ඇති බවත් එම ප්රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.