2020 මහමැතිවරණයේ දිගාමඩුල්ල දිස්ත්රික්කයේ මනාප ප්රතිඵල නිකුත් කර තිබේ.
ඒ අනුව,
ශ්රී ලංකා පොදුජන පෙරමුණ
01. විමලවීර දිසානායක - 63,594
02. ඩී සී වීරසිංහ 56,006
03. තිලක් රාජපක්ෂ 54,203
සමගි ජන බලවේගය
01. එච්. එම්. එම් හාරිස් 36,850
02 ෆයිසාල් කාසිම් -29,423
ජාතික කොංග්රසය
01. ඒ. එල්. එම් අතාවුල්ලා - 35,697
සමස්ත ලංකා මුස්ලිම් කොංග්රසය
01. මොහොමඩ් මුෂ්රාෆ් -18,389
