ගාල්ල දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 134.60ක මුදලක්, මාතර දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 388.32ක මුදලක්, හම්බන්තොට දිස්ත්‍රික්කයට රුපියල් මිලයන 185.5ක් හා රත්නපුර දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 29.76ක් මෙසේ වෙන්කොට ඇත.
දැයට කිරුළට තවත් මිලියන 737
- 23 05 2015
- 14:14
- {{hitsCtrl.values.hits}} views
- . .
2015 වසරේ දැයට කිරුණ යටතේ ආරම්භ කළ එහෙත් සම්පූර්ණ නොකළ ව්‍යාපෘති කිහිපයක් සම්පූර්ණ කිරීම සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යංශය රුපියල් 737.73ක ප්‍රතිපාදන වෙන් කොට තිබෙන බව ප්රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
