දැන්නම් හොරාව හැමෝටම ඕන වෙනවා- මහින්ද
තමන්ට පසුගිය කාලයේදී වචනයක් නෑර හොරා යැයි කියපු අයට තමන්ව දැන් වුවමනා වී ඇතැයි හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
අනුරාධපුර ව්‍යාපාරික සමුළුව සමුළුව අමතමින් හිටපු ජනපතිවරයා මේ බව සඳහන් කළේය.
“ මුළු රට පුරාම මත්ද්‍රව්‍ය ගලාගෙන එන්න පටන් ගත්තා. ඇතැම් අය කියනවා 19 නිසා කඩු දැන් අල්ලනවා කියලා. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ ආණ්ඩුව පැමිණි කාලයේදී දින 100 තුළයි. කුඩු නැග්ගේ 19න් පස්සෙයි. ඒකයි ඇත්ත කථාව.
කොහොම වුණත් කුඩු නිසත් මේ ආණ්ඩුව කුඩේ කුඩු වෙනවා ඒක තමයි ඇත්ත කථාව. FCID එක දාලා කළේ හොරා හොරා හොරා කිව්වා වචනයක් නෑර හොර කිව්වා. දැන්නම් හොරා ඕන වෙනවා හැමෝටම.”

popular news
-
Batangala Monday, 04 March 2019 12:41 PM
කාටද ඕනවෙලා තියෙනේ? අනේ කියන්නකෝ රනිල්ටද? ජනතාවටනම් ඔයාගේ පවුල් දෙසපලනය් තිත්ත වෙලා තියෙන්නේ. රටේ තරුණ කොටස් විශේෂයෙන්ම ප්‍රධාන පක්ෂ දෙකම සහ ඒවායේ නායකයෝ සත පහකට ගණන් ගන්නේ නැහැ. මතුවට එන චන්ද වලදී බත් ගොටු වාදී වහල්ලු ඇරෙන්න බුද්දිමත් ජනතාව ඔයාටවත් රනිල්ට වත් චන්දෙ දෙන්නේ නැහැ.
Reply : 1 0
Champa Monday, 04 March 2019 04:42 PM
ඔය කියන්නේ මහින්ද කම්බ හොරා කියපු අනුර කුමාරටද? රනිල්ටද? සිරිසේනටද? තුන් දෙනාම කිව්වනේ හොරා කියලා.
Reply : 0 0
rocky Tuesday, 05 March 2019 12:48 PM
ඔබට නම් එහෙම හිතෙනවා ඇති. අපට නම් ඔය දේශපාලන හොර තක්කඩි කල්ලිය කොහොමට වත් උවමනා නැහැ! ඕවා ඔය වැහි කාලේ සීතලට පේන හීන!
Reply : 0 0
rocky Tuesday, 05 March 2019 12:50 PM
ඔබට නම් එහෙම හිතෙනවා ඇති. අපට නම් ඔය දේශපාලන හොර තක්කඩි කල්ලිය කොහොමට වත් උවමනා නැහැ! ඕවා ඔය වැහි කාලේ සීතලට පේන හීන!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
