දිළිඳුකම පිටුදකිමින් අඩු අදායම්ලාභීන්ට රැකියා ප්‍රධානය සැප්තැම්බර් 02 ඇරඹේ
රජය විසින් පිහිටුවා ඇති බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය මගින් අඩු අදායම්ලාභී සහ නිපුණතාවක් රහිත ජන කොටස් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීම වැඩසටහනෙහි අරමුණයි.
රැකියා ලාභීන් තෝරාගෙන ඇත්තේපහත සඳහන් සුදුසුකම් වලට අනුවය.
- කිසිදු අධ්‍යාපනයක් නොලද හෝ අ.පො.සාමන්‍ය.පෙළට අඩු අධ්‍යාපනික මට්ටමක සිටින නුපුහුණු ශ්‍රමිකයින් වීම.
- අයැදුම්පත් කැඳවනු ලබන අවසන් දිනට වයස අවු.18ට නොඅඩු හා 40ට නොවැඩි වීම.
- සමෘද්ධි සහනාධාර ලැබීමට සුදුසු එහෙත් නොලබන පවුලක රැකියා විරහිත සාමාජිකයෙකු වීම හෝ සමෘද්ධි සහනාධාර ලබන පවුලක එහෙත් රැකියා විරහිත සාමාජිකයෙකු වීම.
- වයස්ගත, රෝගතුර දෙමාපියන් හෝ ආබාධිත සාමාජිකයන් සිටින පවුලක රැකියා විරහිත සාමාජිකයෙකු වීම.
- අයැදුම් කරන ප්‍රාදේශයේ ස්ථීර පදිංචිකරුවෙකු වීම.
- පුහුණුවසඳහාතෝරාගැනීම.
- එක් පවුලකින් ඉහත සුදුසුකම් සපුරා ඇති ඉල්ලුම්කරුවෙකු ගැන පමණක් සලකා බලනු ලැබේ.
අයැදුම්කරුවන් පදිංචි ගම් ආශ්‍රි ත ප්රලදේශවල පවතින රැකියා අවස්ථා සහ අයැදුම්කරුවන් ඉල්ලා ඇති පුහුණු ක්ෂේත්‍ර සියල්ලම සැලකිල්ලට ගෙන අදාළ වෘත්තීය පුහුණුව තීරණය කෙරේ.
තමා පදිංචි ප්ර්දේශය තුළ හෝ ආසන්න ප්රිදේශවල හෝ ඇති පුහුණු මධ්යෙස්ථානවලදී පුහුණුව ලැබේ.
සාර්ථක පුහුණුවකින් පසු පදිංචි ප්රආදේශයේ හෝ ආසන්න ප්රපදේශවල හෝ රැකියා නියුක්ත කෙරේ.

popular news
-
Harsha Monday, 31 August 2020 09:29 PM
Athakota apita ko job Api madayama panthikalu pahalin list aka hedanakota, udin list aka hedenkaota Api duppathlu, katada mewa kiyanne
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
