දළදා මාළිගාවේ ප්රතිසංස්කරණය කරන ලද නව රන්වියන නිරාවරණය කරයි
- 20 11 2026
- 17:41
- {{hitsCtrl.values.hits}} views
- ..
මහනුවර ශ්රී දළදා මාළිගාවේ ප්රතිසංස්කරණය කරන ලද නව රන්වියන අද පෙරවරු සුබ නැකතින් වරකාගොඩ ශ්රී ඤාණරතන අස්ගිරි පාර්ශවයේ මහානායක හිමියන් ප්රමුඛ මහා සංඝරත්නය,ශ්රී දළදාමාළිගාවේ දියවඩන නිළමේ ප්රදීප් නිලංග දෑල මහතා ඇතුලු සහ දෙස් විදෙස් බෞද්ධ සැදෑවත් පිරිසකගේ සහභාගිත්වයෙන් නිරාවරණය කළහ,
ශ්රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්රදීප් නිලංග දෑල මහතාගේ මූලිකත්වයෙන් ,තායිලන්තයේ වට්මා රාජ් ජෑන් ආරාමයේ සහ විශ්ව පාරමී පදනමේ දායකත්වයෙන් කැරට් 24 රන් පියලිෙපත් අතුරා ශ්රී දළදා සමිඳුන් වැඩ සිටින මාළිගයට ඉහළින් ඇති වහලේ රන් ආලේපිත වියන සකසා මෙදින විශාල සැදැහැවතුන් පිරිසකගේ සාදූ නදින් නිරාවරණය කරනු ලැබීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
