දේශබන්දු තෙන්නකෝන් ඇතුළු DIG 7කට ස්ථාන මාරු
- 21 06 2019
- 21:30
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරුන් 7 දෙනෙකුට ස්ථානමාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුව සේවයේ අවශ්‍යතාව අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම සථානමාරුවීම් ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
