දේශපාලන ශක්තිය පෙන්විමට ආරක්ෂාව යොදා නොගත යුතුයි
දේශපාලකයන් ජනතාවගේ ඡන්දය ලබා ගැනීමට හෝ සිය දේශපාලන ශක්තිය පෙන්වීමට තමන්ට ලබාදෙන ආරක්ෂාව යොදා නොගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා ඔහු ඊයේ (20දා) නිකුත් කළ ප්‍රශ්ණ හා පිළිතුරු වැඩසටහනේදී තමන්ට ලැබුණු ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
යුද්ධයෙන් පසුවත් දේශපාකයන් වෙනුවෙන් ඇමති ආරක්ෂක දිසාවේ හෝ පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව අවශ්‍යද යනුවෙන් ඔහුගෙන් ප්‍රශ්ණයක් විමසා තිබුණි.
ඒයට පිළිතුරු දෙමින් නාමල් මන්ත්‍රිවරයා ඉහත අදහස් දැක්වූ අතර ආරක්ෂාව ලබාදෙන්නේ එක් එක් පුද්ගලයාට ඇති ආරක්ෂාව අනුව බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

popular news
-
ravi Tuesday, 21 August 2018 11:59 AM
ඒ..දවස්වල බලයේ හිටපු කාලේ .. දවස පුරාම කුඩු සාදයන් සහ ගණිකා සාදයන් .. දැන් ඉතින් බොරුවට නහයෙන් අඬනවා .. !
Reply : 0 28
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

