දෙවැනි ටෙස්ට් තරගයට මාකස් කැඳවයි
- 28 01 2019
- 15:02
- {{hitsCtrl.values.hits}} views
- ..
තරග 02කින් සමන්විත ශ්‍රී ලංකා- ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියේ කැන්බරාහිදී පෙබරවාරී මස පළමු වැනිදා ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය සඳහා ඔස්ට්‍රේලියානු සංචිතයට මාකස් ස්ටොයිනිස් කැඳවීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
ස්ටොයිනිස් මේ වනවිට එක්දින තරග 24කදී ලකුණු 807ක් සහ කඩුලු 22ක්ද විස්සයි20 තරග 17කදී ලකුණු 128ක් සහ කඩුලු 09ක් බිඳහෙලා තිබේ.
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී මේ වනවිට ඔස්ට්‍රේලියානු කණ්ඩායම තරග 1-0ක් ලෙස ජයගෙන ඉදිරියෙන් සිටී.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
