දිය ඇළි හැඩ වෙයි
උඩරට මධ්‍යම කඳුකර ප්‍රදේශ ආශ්‍රීතව දින කීපයක් පුරා නොකඩවා පවතින අධික වර්ෂාව තත්ත්වය හේතුවෙන් කඳුකරයේ පිහිටි ලොකු කුඩා සියළුම දිය ඇලි ජලයෙන් පිරී සුන්දර දසුන් මවමින් මේ දිනවල කඩා හැලෙමින් පවතී.
දිය ඇලිවල මෙසේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් වෙනත් දිනවලට වඩා දිය ඇලි විවිධාකාර හැඩතල මවමින් කඩා හැලෙමින් පවතින අතර, ඉන් පරිසර පද්ධතියටද අපුරු සුන්දරත්වයක් එක්ව ඇතැයි උඩරට පරිසර සංගම් නියෝජිතයෝ පවසති.
කඩියන්ලෙන

ඩෙවෝන්

මරේ

ලවර්ස් ලීප්

සෙන් ක්ලෙයාර්

ශාන් හුලංනුගේ
popular news
-
ජයරත්න වික්‍රමාරච්චි Monday, 21 September 2020 10:52 AM
සුන්දර දසුන් පෙළක් (ශාන්ත ඔබට ස්තුතියි)
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

