දියවන්නාවේ නාදුනන කාන්තා මළ සිරුරක්
දියවන්නා ඔයෙහි තිබී නාඳුනන මළ සිරුරක් සොයා ගත් බවත් පොලීසිය පවසයි.
අද (18දා) උදෑසන වැලිකඩ පොලීසියට ලද පැමිණිල්ලක් අනුව මෙම මළ සිරුර සොයාගෙන ඇත.
මරණකාරියගේ අනන්‍යතාව සොයාගෙන නොමැති අතර ඇය අවුරුදු 50ක පමණ කාන්තාවක් බව පොලීසිය පවසයි.

popular news
-
rocky Monday, 18 February 2019 02:37 PM
මට නම් අර මිරිස් කුඩු කාරය ගැන සැකයි!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

