දඹුල්ල නගරාධිපති නිදොස් කොට නිදහස්
- 13 10 2021
- 17:14
- {{hitsCtrl.values.hits}} views
- ..
රජයේ රක්ෂිතවල බොරලු කැපූ බවට පවරා තිබූ නඩුවෙන් දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාව අද (13) නිදොස් කොට නිදහස් කෙරිණි.
දඹුල්ල කණ්ඩලම ප්රදේශයේ මාර්ග අලුත්වැඩියා කිරීමේ සිද්ධියක් මුල්කරගෙන මෙම නඩුව මීට වසර 5කට පෙර පවරා තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
