දමිළ ප්‍රගතිශීල සංවිධානය එළැඹෙන මහ මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණෙන් තරග නොකිරිමේ සූදානමක් පවතී.
ඒ අනුව එක්සත් ජාතික පෙරමුණෙන් පරිබාහිරව දිස්ත්‍රික්ක 22ක් සඳහා ඔවුන් වෙනමම තරග කිරීමේ සූදානක් පවතී.
මේ අනුව එම මැතිවරණය සඳහා වෙනත් ලකුණක් යටතේ දේශප්‍රේමී හා ප්රගතිශීලි කණ්ඩායම් සම එක්ව වෙනත් ලකුණක් යටතේ තරඟ කිරීම සඳහා එළැඹෙන 27 දා සඳුදා නුවරඑළියේදී රැස්වන බව හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි.