දුම්රිය සේවකයින්ගේ සියලු නිවාඩු අවලංගුයි
- 4 10 2019
- 16:08
- {{hitsCtrl.values.hits}} views
- ..
සියලුම දුම්රිය සේවකයින්ගේ නිවාඩු අවලංගු කරමින් සියලුම සේවකයන් වහාම සේවයට වාර්තා කරන ලෙස දැනුම් දී ඇත.
දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් මෙකී දැනුම්දීම සිදුකර ඇති බව සඳහන්.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
