දුම්රිය වර්ජකයන් සේවය අතහැර ගියාසේ සළකයි
පැය 48 කට අධික කාලයක් සේවයට වාර්තා නොකර වැඩ වර්ජනයේ නිරත සියලුම දෙනා සේවය අතහැර ගියා සේ සලකන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අනුව වැඩ වර්ජනයේ නිරත සියලුම දෙනාට අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානින් විසින් සේවය අතහැර ගිය සේවකයෙකු බවට නම්කර ලිපි නිකුත් කිරීම ආරම්භ කල බවද එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේය.
popular news
-
Samson de Silva Thursday, 03 October 2019 05:58 AM
හරි තීරණය. අර දොස්තර කාලකන්නින්ටත් ඔය දේම කරන්න.
Reply : 0 0
Sanath Thursday, 03 October 2019 11:04 AM
කිව්වට කරන්නේ නැති එක තමඅ ගැටලුව .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

