ADA
www.ada.lk
2026 පෙබරවාරි මස 01 වන ඉරිදා
ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීම සම්බන්ධව චෝදනා මත රිමාන්ඩ් බන්ධනාගාරගත කළ එපික් ලංකා ටෙක්නොලොජි ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයා මෙම මස 18 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්රධාන මහෙස්ත්රාත්වරයා අද නියෝග කළේය.
popular news
ඇමෙරිකාවේ සීල් පුහුණුව නිමකළ ලංකාවේ පළමු නාවික හමුදා නිලධාරියා වු ලුතිනන් කෙයාන් හදිසියේ ජීවිතක්ෂයට
පොලීසියේ වැටුප කැපවීමට ප්රමාණවත් නෑ
හිටපු ජනපති රනිල්ට මාර්තුවේදී නඩු පවරනවා
දුරකතනය බැලූ දියණිය පියාගේ කැති පහරින් මරුට
අතිශය දුර්ලභ කළු කඳුකර කොටියෙක් තේ වත්තක මිය යයි
ලෝක විවාහක රූ රුජින කිරුළ තායිලන්තයට ලංකාවට තුන්වැනි තැන
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd