දකුණු අධිවේගයේ මාතර දෙසට ගමනාගමනය අඩාල වෙයි
- 14 04 2021
- 12:46
- {{hitsCtrl.values.hits}} views
- ..
දක්ෂිණ අධිවේගි මාර්ගයේ දොඩංගොඩ පිවිසුම ආසන්නයේ වාහන 8ක් ගැටි අනතුරක් සිදුව තිබේ.
මෙම හේතුවෙන් මාතර දෙසට දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
