www.ada.lk
2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා
පසුගිය ආණ්ඩුව ගෙන ගිය වැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිසා මේ වනවිට උද්ධමනය ඉහළ ගොස් රුපියල බාල්දු වී තිබෙන බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සඳහන් කළාය.
පසුගිය ආණ්ඩුව රට සංවර්ධනය කළ බවට සඳහන් කළද ඔවුන් සිදුකළේ අතිවිශාල කොමිස් මුදලක් ලබාගැනීම සඳහා පාරවල් ඉදිකිරීම පමණක් බව ඇය පවසා සිටියාය.
කුමාරතුංග මහත්මිය මේ බව පැවසුවේ සපුගස්කන්ද තෙල් පිරිපහදු කාර්යාංශයේ පුහුණු ඒකකය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක නමින් නම්කිරීමේ අවස්ථාවකට අද (09දා) සහභාගි වෙමිනි.
පසුගිය ආණ්ඩුව විවෘත කළ දක්ෂිණ අධිවේගී මාර්ගය, හම්බන්තොට වරාය තම පාලන සමයේ වැඩ ආරම්භ කර තිබූ ව්‍යාපෘති බවද ඇය වැඩිදුරටත් පවසා සිටියාය.
popular news
පාරිභෝජනය පාලනය කරන්න - ඉරාන ජනපති
ඩ්‍රෝන මෙහෙයුමකින් ඇල්ලූ යාල කැලේ ගංජා වගාව
තරුණ භික්ෂූන් වහන්සේලා පිරිසක් රු. කෝටි 110 මත්ද්‍රව්‍ය සමග කටුනායකදී අත්අඩංගුවට
ඇමෙරිකා පෝස්ට් වෙත ගෙවූ ඩොලර් ලක්ෂ 6 කුත් අතුරුදන්
ඇමෙරිකාවේ ඉල්ලීම් සාම සාකච්ඡා අසාර්ථකවීමට හේතුවයි
ධවල මන්දිර වාර්තාකරුවන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහයේ වෙඩි තැබිමක්, ට්‍රම්ප් හා මෙලානියා ආරක්ෂිතව ඉවත් කර
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd