දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැදිගම ප්‍රදේශයෙන් නව අන්තර් හුවමාරුවක්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැදිගම ප්‍රදේශයෙන් තංගල්ල - වීරකැටිය මාර්ගය සඳහා නව අන්තර් හුවමාරුවක් ඉදිකිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

popular news
-
Deepal Nirosh Friday, 12 June 2020 10:19 AM
මේ ආසන්නයෙම බෙලිඅත්ත අන්තර් හුවමාරු මධ්‍යස්ථානය තිබෙනවා. ඊළඟ අන්තර් හුවමාරුව වන කසාගල වැඩි ඈතක නොවෙයි. ඉතින් ඇයි මේ කලින් සැළසුම් නො කරපු අන්තර් හුවමාරු මධ්‍යස්ථානයක් මේ තකහනියේම ඉදිකරන්න අනුමැතිය දුන්නෙ. අනික රටේ මූල්‍ය තත්ත්වය යහපත් නම් කමක් නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

