තේ වත්තක තිබි ටී 56 උණ්ඩ සොයා ගැනේ
එම තේ වත්තේ උදලු ගාමින් සිටි පුද්ගලයෙකු මෙම උණ්ඩ පොලිතින් කවරයක බහා තිබෙන බව දැක අසල සිටි ආරක්ෂක අංශ වලට දැනුම් දිමෙන් පසු හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු පැමිණ එම ටී 56 තුවක්කු වලට ගන්නා මෙම උණ්ඩ 24 රැගෙන ගිය අතර වතුර කුඹුර කනිෂ්ඨ විද්‍යාලයට මිටර් සියයක දුරකින් වතුර කුඹුර ප්‍රධාන මාර්ගය අසල තිබු බෝතල් වලට පෙට්‍රල් දමා සකසන ලද පෙට්‍රල් බෝම්බ 3ක් පොලිස් නිලධාරියෙකු විසින් නිෂ්ක්‍රිය කර ඇත.
යුද හමුදාව හා පේරාදෙණිය පොලීසිය මගින් ප්‍රදේශය පුරා විශේෂ විමර්ශනයක් සිදු කරණු ලැබීය.

popular news
-
Champa Tuesday, 07 May 2019 10:21 AM
මේවා තමයි ජනාධිපති කියන්නේ මිනිස්සුන්ට දැන ගන්න දෙන්න එපා හංගන්න කියල. වැටලීම් කරන කොට අඩු ගානේ මිනිස්සුන්ගේ භය ටික ටික නැතිවෙනවා. හැබැයි නලවන්න හදන්නේ අපරාධකාරයන්ව සහ එවුන්ට අනුබල දෙන දේශපාලකයන්ව.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

