කලුතර දිස්ත්රීක් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක පාලිත තෙවරප්පෙරුම මැතිවරණ නීති උල්ලංඝණය කරමින් රථ වාහන පෙලපාලි සංවිධානය කරමින් නොසන්සුන්කාරීව හැසිරෙමින් සිටින බව වාර්තා වෙයි.
මනාප අංකය ප්රදර්ශනය කරමින් වාහනයක් සහ යතුරු පැදි යොදාගෙන මෙම පෙලපාලිය ඔහු විසින් සංවිධානය කර තිබූ අතර අවට පොලිස් නිළධාරීන් රාශියක් රැස්වී සිටියදීය.
