තෙල් මිල පහළ යාමේ වාසිය මෙරට ජනතාවට දිය යුතුයි - සජිත්
ඡාත්යන්තරයේ තෙල් මිල පහළ යාමට සාපේක්ෂව එහි වාසිය මෙරට ජනතාවට ලබාදෙන ලෙස හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
තෙල් මිල පහළ ගොස් තිබෙන අවස්ථාවක රජය එහි වාසිය මහජනතාවට ලබානොදි සිටිම කනගාටුවට කරුණක් බවත් ඔහු සඳහන් කළේය.
අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

popular news
-
Sisira Monday, 08 June 2020 07:49 AM
මේකට බෙහෙත් පෙත්තක් දෙකක් නිර්දේශ කරන්න බැරිද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

