www.ada.lk
2026 ඔක්තෝබර් මස 23 වන සිකුරාදා
තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 2.50 කින් වැඩි කිරීමට ප්රීමා සමාගම තීරණය කර ඇත. රුපියල් 2100 ට තිබූ පිටි මිටියක (50 Kg) මිල රුපියල් 2225 දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබේ.
පිටි මිල වැඩි වීමත් සමග බේකරි නිෂ්පාදනද ඉහළ යා හැකි බව බේකරි හිමියෝ පවසති.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
මහේල මුම්බාය හැරයයි
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd